උඩවලවේ ඇත්
අතුරු සෙවණ
වර්ෂ 1995
අගභාගය වනවිට මෙරට අලි පැටව් සංරක්ෂණයට කිසුදු විධිමත් සංරක්ෂණ ක්‍රමයක් නොවීය.මෙම
අඩුපාඩුව පිරිමසා ගැනීම සඳහා හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර
නන්දන අතපත්තු මහතාගේ අදහසක් අනුව උඩවලවේ ප්‍රථම වරට ඇත් අතුරු සෙවණක් ආරම්භ කරන
ලදී.මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ තුවාලවී හෝ අනාථවී හමුවන අලි පැටවුන් සුවපත් කර
පුනරුත්ථාපනය කොට නැවත වනයට මුදා හැරීමයි.


ඇත් අතුරු සෙවණ ආරම්භ වූයේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේය.සම්පත් හිගකම හා ඇතැම් විද්වතුන් මේ සඳහා අකමැති වීම ප්‍රධාන
ගැටලුවක් විය.
" සතුන්ට දක්වන ආදරය හා කරුණාව ඇසුරෙන්
රටක
වෙසෙන මිනිසුන්ගේ
උදාරත්වය සහ සදාචාරාත්මකභාවය
විනිශ්චය කළ හැකි ය."
(මහත්මා ගාන්ධි තුමා)
" සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජීවත්වියහැකිද?
වනසතුන් සියලු දෙනා
වැනසී ගියහොත්
ජීවිතය දැඩි හුදෙකලා බැවින් මිනිසාද මිය යනු ඇත.
මක් නිසාද යත් සතුනට සිදුවන දේ නොබෝ කලකින්ම මිනිසාටත් සිදුවනහෙයිනි.ලෝකයේ පවත්නා සියලු දේ අතර ඇත්තේ එකිනෙකට බැඳුණු ඥාතීත්වයකි. "
(සියටැල් - (1854)
hodaiiiiiiiiiii
ReplyDeletetnx
ReplyDeleteApith giya udawalawe. good
ReplyDeleteehemada.
ReplyDelete