මහා මැදුරක ඉපදුණා නම්
නුඹත් රජෙකි පුතුනේ,
නුඹේ දූවිලි පුසුඹ නෑ මට
කිරි සුවද මිස ළංවුණේ,
කිමද අකලට වීදියේ මල්
කැකුලු මැද නුඹ පිපුණේ,
මමද ළතැවෙමි, නොමැත අහිතක්
නුඹ කෙරෙහි මට ඇතිවුණේ....
කිත් යසස් , සැපඉසුරු සම්පත්
පුතේ නුඹටයි නොලැබුණේ,
ඒ සියලු යස ඉසුරු සම්පත්
මහා මැදුරට හිමිවුණේ
එපා අහිතක් හිතන්නට නුඹ
කිසි කලෙක දෙවියන් ගැනේ
නුඹේ නිවසේ ලිපිනයයි පුතේ
දෙන දෙවියෝ ළග නොතිබුණේ.....
Lassanai nirmanya
ReplyDeleteThanx dr
DeleteGodaaaakk lassanaiii
ReplyDeleteTnx akka
DeleteGodaaaakk lassanaiii
ReplyDeleteTnx dr
ReplyDeleteලස්සන නිර්මාණයක් .....
ReplyDeleteස්තූතියි
DeleteNice work 👆👆👆👌👏👍
ReplyDeleteස්තූතියි
DeleteVery nice..good job..
ReplyDeletetnx
DeleteVery nice..good job..
ReplyDeletetnx
DeleteLassana nirmanayak
ReplyDeletetnx
ReplyDeleteඅනර්ඝයි
ReplyDeleteලස්සන පද වැලක්
ReplyDelete