කික්කෝලා නිෂ්පාදනය - (KIK COLA PRODUCT) හා අලෙවිකරණය
කික්කෝලා නිෂ්පාදනය කෝලා වර්ගයේ පානයකි. මෙම නිෂ්පාදනය එලිෆන්ට් හවුස් සමාගම විසින් හඳුන්වා දෙන ලද්දකි. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කෝලා පානයක් ලෙස කික්කෝලා නිෂ්පාදනය එලිෆන්ට් හවුස් සමාගම විසින් 2010 වර්ෂයේදී වෙළඳපලට හඳුන්වා දෙන ලදි.
කෝක් නැතුව කෑම එපා යන තත්වයටම ලංකාවේ මිනිසුන්ගේ හිත හදන්නට කොකා කෝලා සමාගමට හැකි වුණි.ලංකාවේ මිනිස්සුද කොකා කෝලා සමාගමේ අතකොලු බවට පත් වුණි.කොකා කෝලා සමාගමේ අතකොලු බවට පත්වීම ලංකාව කෝක් දේශයක් වීමේ පෙරනිමිති පහළ වන්නට විය.
මේ නිසා ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයක් පිට රටට ඇදී යන්නට විය.මෙය වටහා ගත් Ceylon Cold Stocks සමාගම(එලිෆන්ට්හවුස් සමාගම) KIK Cola(කික් කෝලා) ලංකා වෙළදපලට හඳුන්වාදෙන්නේ පිට රටට ඇදී යන මුදල් ලංකාවේම තබා ගන්නට අවශ්‍ය නිසාය.
මෙම නිෂ්පාදනය150 ml,
300ml,500ml,1500ml ප්‍රමාණයක් බීම අන්තර්ගත වන පොඩි සහ විශාල බෝතල් වීදුරු
සහ ප්ලාස්ටික් යන දෙවර්ගයෙන්ම ඇසුරුම් කරනු ලැබේ. කික්කෝලා නිෂ්පාදනයේ ඉලක්ක ගත ප්‍රජාව
වන්නේ අවුරුදු 10 -35 අතර
ස්ත්‍රී සහ පුරුෂ තරුණ ප්‍රජාවය. එමෙන්ම
මෙහි ඉලක්කගත සමාජ ස්ථරයන් වන්නේ මධ්‍යම පාංතික සහ ඉහළ පාංතික ප්‍රජාවයි.
පාරිභෝගිකයාගේ මනස තුළ නිෂ්පාදනය පිළිබඳ ඉහළ ප්‍රතිරූපයක් ඇති කිරීම සඳහා තේමා පාඨයන් යොදා ගෙන ඇත.
බිඳුවක් නෑරම
ලාංකිකයි - “ Lankan
to the last drop ”

Watina lipiyak
ReplyDeletetnx yalu
DeleteHoda lipiyak
ReplyDeleteපාරිභෝගිකයා මුග්ධබවින් ගළවන්නට මග කියන සටහනක්...අගෙයි
ReplyDeleteස්තූතියි
DeleteHama knktama meka pennanna puluwannm watinawa.
ReplyDeleteHama knktama meka pennanna puluwannm watinawa.
ReplyDeleteThanx
Deletewatinawa article eka.digatama liyanna
ReplyDeletetnx sewwo
ReplyDeleteHoda lipiyak
ReplyDelete