- දෙවියන් මැව්වේ මිනිසුන්ය -
දෙවියන් මිනිසුන් මැව්වේ නැත.
දෙවියන් ද මැව්වේ මිනිසුන්ය.
එසේ වූ කල මිනිසා මහා බලවතෙකු යැයි කිව යුතුව ඇත.
දෙවියන් ඇත්තේ මිනිසා අතරේ ය.
මිනිසා දෙවියන් විය යුත්තේ මිනිසාට ය...
කලුගල් මේ තරම් සියුමැලි ද?
කලුගල් සියුමැලි වූයේ නැත .
අකීකරු කලුගලට
කීකරු බව එක් කළේ මිනිසා ය.
රලු බවට සියුමැලි බව එක් කළේ ද මිනිසා ය.
එනමුදු ,
ගරු බුහුමන,පූජනීයත්වය එක් වන්නේ දෙවියන්ට ය.
දෙවියන් තනන්නට කලුගලට සියුමැලි බව ලබා දුන් මිනිසාගේ දෑතට එක් වන්නේ
විඩාබර වේදනාවත්, කරගැටත් පමණද?
එනමුදු, දරා හැම දේම සම සිතින්
තබා නලළත කරගැට පිරි දෑත්
නමස්කාර කරයි ඔහුද
දෑතින් නිමවන දෙවියන්ට බැති සිතින්,
උපදවා දහම් ගුණ...
Subscribe to:
Post Comments (Atom)
ගබ්සාව
ගබ්සාව සමාජ ගැටලුවක්ද? ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...
-
මානව සම්පත් කළමනාකරණ කාර්යයන් ආකර්ෂණය ආයතනයේ රැකියා සඳහා යොමුවීමට රැකියා අපේක්ෂකයන් තුළ උත්තේජනයක් ඇති කළ යුතු ය.ආකර්ෂණ...
-
කවිය , ගීතය වනාහි මිනිසාගේ ගිනිගත් චිත්ත සන්තානය සහන් සුවයෙන් සතපවාලන දිව ඔසුවකි. එදිනෙදා ස්වකීය වෘත්තීය ජීවිතය තුළ වූ පාළ...
-
මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම මිනිසාගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආයතන බහුල...

Siyumaliwa katayam kala e sithuwama nirmana karuwatada aithiyak neneda?
ReplyDeletenirmana karuwa gana kawuruth katha ka na.nirmanaya rasa vindinawa pamanai
Deletelassanai nisandasa
ReplyDeleteබොහොම ස්තූතියි
ReplyDelete